පාස්කු දින ප්‍රහාරයක් සංවිධානය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට..

පාස්කු ඉරිදා මඩකලපුවේ සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සංවිධානය කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ පවසයි.

මේ වන විට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැතිවෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්වට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා මේ බව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.