ලංකාව කොරෝනා පැතිරීමේ 03 වන අදියරේ…මේ සතිය අතිශය තීරණාත්මකයි..

අප්‍රේල් 07 වනදා දක්වා වන කාලයේදී ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාධිතයන් ඉහළ යාමේ තත්ත්වයක් පෙන්නුම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ මේ වන විට වෛරසය පැතිරීමේ තෙවන අදියරට එනම් කණ්ඩායම් වශයෙන් පැතිර යන තත්වයට පැමිණ ඇති බවයි.

වෛරසය පැතිරීම සිව්වන ඉදිරියට ඉදිරියට එනම් සමාජය තුළ පැතිර යාමේ තත්වයට පැමිණිය හොත් එය වඩාත් භයානක තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.