අද දිනයේ කොරෝනා ආසධිතයින් 07යි.. සියල්ල 113යි..

කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන් තවත් දෙදෙනෙකු අද දින තුළ තහවුරු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව මේ දක්වා අද දිනයේදී ආසාදිතයන් 07 දෙනෙකු හදුනාගෙන ඇත.

එම දෙදෙනාද සමග මෙරට කොරෝනා ආසාදන පුද්ගලයන් සංඛ්‍යාව 113 දක්වා ඉහළ යයි.

ඉන් 103 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටී.

Leave A Reply

Your email address will not be published.