කොරෝනා නිසා ශ්‍රී ලකාව තුල පළමු රෝගියා මිය යයි

කොරෝනා ආසාධනය වීමෙන් ශ්‍රී ලංකාව තුල පළමු මරණය අද වාර්තා වුණා.

ඔහු මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවරිදි අයෙක්..

ඒ අද සවස අංගොඩ රෝහලේදී.

ඔහු වකුගඩු බද්ධ කළ රෝගියෙක්.ඊට අමතරව , දියවැඩියාව හා අධි රුධිර පීඩනයෙන්ද පෙලි තිබුන

Leave A Reply

Your email address will not be published.