අත්‍යවශ්‍ය මහජන සේවාන් සැපයීම මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම් කිරීම පිණිස වූ ජනාධිපති කාර්යසාදක බලකා මෙහෙයුම් මධ්‍යස්ථානය අරලිය ගහ මන්දිරයේ දී ස්ථාපිත කර ඇත.
පහත සඳහන් දුරකතන අංක මගින් ජනාධිපති කාර්ය සාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය සමග ජනතාවට සම්බන්ධ විය හැකි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
දුරකතන අංක :- 0114354854, 0114733600
සෘජු දුරකතන අංක :- 0113456200, 0113456201, 0113456202, 0113456203, 0113456204
ෆැක්ස් අංක :- 0112333066, 0114354882
ඊමේල් ලිපිනය [email protected]