ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව ලේකම් වැඩ අරඹයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතීඥ රජිව් අමරසූරිය මහතා මීට සුළු වේලාවකය පෙර වැඩ භාර ගෙන තිබේ.

පසුගිය 27 පැවති ශ්‍රී ලංකා නීතීඥ සංගම් ඡන්ද විමසීමේ දී ඔහු ලේකම් ධුරයට තේරී පත් වූ බව එම සංගමයේ හිටපු ලේකම් නීතීඥ කෞෂල්‍ය නවරත්න මහතා ප්‍රකාශ කළේය.

Leave A Reply

Your email address will not be published.