ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියේ සහායට යුද හමුදාවත්!

ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසියට අවශ්‍ය සහාය ලබාදීමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ ඉකුත් දින කිහිපය තුළ ඇතැමුන් එම නීතිය නොතකමින් කටයුතු කිරීම හේතුවෙන් ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්ම කිරීමට සිදුව ඇති බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

Leave A Reply

Your email address will not be published.