ස්වයං රැකියාවල නිරතවන්නන්ට විශේෂ සහන වැඩපිළිවෙලක්

කුඩා තේවතු හිමියන් සහ ස්වයං රැකියාවල නිරතවන්නන් සඳහා ඉදිරි දින කිහිපය තුළ විශේෂ සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, නියගයෙන් හානියට පත් වගාවන් සඳහා පැළ ලබාදීම සහ සහන ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.

Leave A Reply

Your email address will not be published.