පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස්පතිවරයාගේ නියෝග පරිදි සියලු ම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබේ.
ඒ අනුව නිවාඩු හා දින විවේක වහාම ක්‍රියාත්මක වන පරිදි අප්‍රේල් මස 10 වන දින තෙක් අවලංගු කර ඇත.