කොරෝනා වෛරසය හේතුවෙන් පවතින ඇඳිරිනීතිය කාලය තුළ ගර්භණී මව්වරුන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතාවයන් සදහා සුවසැරිය ගිලන් රථ සේවයට අමතරව ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී තිබෙනවා.
ගර්භණී මව්වරුන් සඳහා වන මෙම දුරකතන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද වෛද්‍ය විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ.
දුරකතන අංකය – 0710301225