ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකික කාන්තාවක් ලංකාවටත්, නි. පොලිස්පති අජිත් රෝහණටත් පහත් ලෙස බැන වදී Video
ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් අන්තර්ජාලයට වීඩියෝවක් මුදාහැර ඇත.
එමගින් ඇය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරන්නේ පහත් ලෙස බැන වදිමිනි.
ඉතාලියේ වත්මන් තත්වය සම්බන්ධය ඉතාලියේ රැකියාව කරන ශ්‍රී ලාංකිනයන් සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා පසුගිය දිනවල දී කරන ලද ප‍්‍රකාශයන් සම්බන්ධයෙන් ඇය විවේචනය කරයි.
කෙසේ නමුත් එකී වීඩියෝවට සමාජ ජාල පරිශීලකයන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.