ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරවෙකු තිස්ස නාගොඩවිතාන මහතා අභාවප්‍රප්තවී තිබේ.
ඒ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දී ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මියයන විට ඒ මහතා 78 වියෙහි පසු විය.
ශ්‍රී ලංකාකීය සිනමාවේ චිත්‍රපට රැසක් සංරක්ෂණය කිරීම හේතුවෙන් ඔහු සිංහල සිනමාව තුළ කැපී පෙනෙන චරිතයක් විය.