පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ දැනුම්දීමක්!

ඇඳිරි නීතිය පනවා ඇති කාලයේ සෞඛ්‍ය හා ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ශ්‍රී ලංකා පොලීීසිය සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහජනයාගෙන් ඉල්ලා සිටියේ ඇඳිරි නීතිය පැනවූ සෑම අවස්ථාවක ම ගෘහස්ථව රැඳී සිටින ලෙසයි. එසේ ‌නොවන වගකීම් විරහිත සියලුදෙනාට නීතිය තදින් ම ක්‍රියාත්මක කරන බව එතුමා අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.