ගුවන් හමුදාව ගුවන් ගිලන් රථයක් සුදානම් කරයි!

ගුවන් හමුදාව විසින් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඇඳන් 12කින් සමන්විත ගුවන් ගිලන් රථයක් නවීකරණය කර තිබෙනවා.

ඕනෑම හදීසි අවස්ථාවකදී කොරෝනා අසාදිත රෝගීන් මෙම ගුවන් ගිලන් රථයෙන් ක්ෂණිකව රෝහල් වෙත රැගෙන යාමට සැලසුම් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.