හැන්ටා නම් තවත් වයිරසයක්… චීනයේ පුද්ගලයෙකු මරුට – 32ක් රඳවාගෙන..

හැන්ටා නම් වෛරසයක් ආසාදනයවීමෙන් චීනයේ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එරට යුනාන් ප‍්‍රදේශයේ සිට ෂැන්යොන් ප‍්‍රදේශය බලා බස්රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි.

ඒ අනුව එම බස්රථයේ ගමන් ගත් පුද්ගලයින් තිස්දෙදෙනෙකු පමණ මේ වනවිටත් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇති බවයි පැවසෙන්නේ.

හැන්ටා වෛරසය මීයන්ගෙන් පැතිර යන වෛරසයක් බවට අනුමාන කෙරෙනවා.

Leave A Reply

Your email address will not be published.