කොවිඩ් 19 මියන්මාරයත් ආක්‍රමණය කරයි!

තම රටින් පළමු වරට නව කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමුවූ බව මියන්මාරය ඊයේ (23) නිවේදනය කළේය.

එම පුද්ගලයන් දෙදෙනා අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ සිට එරටට පැමිණ ඇති බවටත් හඳුනාගෙන තිබේ.

අසල්වැසි රටවල් සීඝ්‍රයෙන් වෛරසයට ගොදුරුවෙද්දී මියන්මාරය මේ වන තුරුම වෛරසය රට තුළට ඇතුල්වීම වළක්වාගැනීමට සමත්වීම විශේෂත්වයක්.

Leave A Reply

Your email address will not be published.