ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිතය අඩුවෙයි

පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වීමෙන් ඔහු මේ බව පවසා ඇත

එහි දී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වූ බව ද ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.