අද විදුලි කප්පාදුව පැය තුනක්

අද දිනයේදී පමණක් විදුලි කප්පාදුව පැය 03 ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරනවා. ඔහු මේ බව සඳහන් කළේ නොරොච්චෝලේ තාප බලාගාරයේ බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කැඳවූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.

කෙසේ වෙතත් හෙට දිනයේ සිට සාමාන්‍ය පරිදි පැය 2 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුවක් සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.