අදත් වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිවේදනය කළා.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ.

Leave A Reply

Your email address will not be published.