ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේ දී

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙයි

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේ දී ආරම්භ වුණා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පැතුම් නිශ්ශංක සහ නායක දිමුත් කරුණාරත්න
ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිස තරග කරමින් සිටිනවා.

Leave A Reply

Your email address will not be published.