බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අසුන සඳහා
ව්යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කොට තිබෙනවා.
මැතිවරණ කොමිසම විසින් එය තීරණය කොට ඇති අතර එය ඉදිරියේදී ගැසට් කරනු ඇති