මාස දෙකක් ඇතුළත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ යම් එකඟතාවකට පැමිණිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
බොහෝදුරට අදාළ එකඟතාව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයක් විය හැකි බවද ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා.

Prev Post