අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයිද ? – සෞඛ්‍ය අංශ පිළිතුරු දෙයි

එළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් තවදුරටත් අවම කර ගැනීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි.

Leave A Reply

Your email address will not be published.