වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග මේ වනවිට ආරම්භ වී තිබේ.
එහි ශ්රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර අර්ධ අවසන් පූර්ව තරඟය අද ඇන්ටිගා හිදී (27) ශ්රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වේ.
ඊයේ පැවති පළමු අර්ධ අවසන් පුරවා තරගයෙන් එංගලන්ත යොවුන් කණ්ඩායම, දකුණු අප්රිකානු යොවුන් කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.