සමගි ජන බලවේගය අද සිට යළි පාර්ලිමේන්තුවට දේශපාලන On Dec 8, 2021 පාර්ලිමේන්තු සැසිවාර සඳහා අද සිට යළි සහභාගී වන බව සමගි ජනබලවේගය පවසනවා. එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක පැවසුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි. Share this:TwitterFacebookWhatsApp Related Share