සමගි ජන බලවේගය අද සිට යළි පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තු සැසිවාර සඳහා අද සිට යළි සහභාගී වන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹුනු බවයි.

Leave A Reply

Your email address will not be published.