ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වෙයි.

මියයන විට ඒ මහතා 94 වන වියෙහි පසුවිය.

පුවත්පත් ගණනාවකට අකුරු කළ ශ්‍රී ලාල් කොඩිකාර මහතා මගේ සාක්කිය, කැලිස්ටාගේ සවාරිය, ටයර් සෑය, කනේරු මල්, මා දුටු කෝසල සිහින, දියවැලක් ඔස්සේ, ලෙයින් ලියූ කවි ලියූ කෘති අතර වේ.

ජනතාව අතර ඔහු වඩාත් ජනප්‍රිය වූයේ ‘රංචාගොඩ ළමයා‘ ලෙසයි.

Leave A Reply

Your email address will not be published.