ලෝකයටම දුනු විදින්න ලංකාවෙන් දිරිය කතක්

ආසියානු දුනු විදීමේ සගමයේ වාර්ෂික රැස්වීම රටවල් 37 ක සහභාගිත්වයෙන් බංග්ලාදේශයේ ඩකා අගනුවරදී පවත්වන ලදී .

මෙහිදී ආසියානු දුනූ විදිමේ විනිසුරුවන්ගේ කොමිෂන් සභාව සඳහා ශ්‍රී ලංකාවේ දුනු විදීමේ සගමයේ උප සභාපති, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් සුනෙත්‍රා සෙනෙවිරත්න මහත්මිය තේරි පත් වී ඇත.

කොරියාව, චීනය, සිංගප්පූරුව ආදී රටවල් සමඟ තරඟ කරමින් ශ්‍රී ලංකාව මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය අත්කරගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

Leave A Reply

Your email address will not be published.