හේෂා සහ චමින්ද ආණ්ඩුවට එක්වෙයිද ?

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන දෙදෙනා ආණ්ඩුවට සහය දක්වනු ඇතැයි දේපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට ඔවුන් දෙදෙනා පක්ෂයේ දරන වගකීම්වලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි ද දැන ගන්නට තිබේ.

මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එක්වන බවට කලක සිට ආරංචි පලව තිබුණි.

 

Leave A Reply

Your email address will not be published.