පළාත් අතර සංචරණ සීමා ගැන ගත් අලුත්ම තීරණය

පළාත් අතර පනවා ඇති සංචරණ සීමා මෙම මස 31 වෙනිදා අලුයම 4.00 සිට ඉවත් කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් අතර සංචරණ සීමා පැනවීමට රජය විසින් කටයුතු කර තිබුණා.

Leave A Reply

Your email address will not be published.