එන්නත්කරණයෙන් ලෝක වාර්තාවක්

ජනගහනයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව එන්නත්කරණය සහ කොවිඩ් සම්බන්ධ දත්ත විශ්ලේෂණ ආයතනයක් වන “අවර් වර්ල්ඩ්“ ආයතනය උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

ශ්‍රී ලංකාව පසුගිය සතියේදී මෙරට ජනගහනයෙන් 13%ක් එන්නත්කරණයට ලක්කර තිබෙන අතර මෙහි දෙවන ස්ථානයට පත් ඉක්වදෝරය එන්නත්කරණයට ලක්කර ඇති ප්‍රමාණය ජනගහනයෙන් 12.5%ක් බව සඳහන්.

තුන්වන ස්ථානය බෘෘනායි රාජ්‍යයටත්, සිව්වන ස්ථානය නවසීලන්තයටත් හිමිව තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.