ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරගාවලිය හෙට ඇරඹේ

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලිය හෙට (02) සිට ආරම්භ වේ.

පළමු එක්දින තරඟය හෙට පස්වරු 3.00ට දිවා-රාත්‍රී තරඟයක් ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට නියමිත.
අතර එක්දින තරඟාවලිය තරඟ තුනකින් සමන්විත වේ.

පවතින කොව්ඩ් වතාවරණය සැලකිල්ලට ගනිමින් සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

දෙරට අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය මෙමස 10 වැනිදා ආරම්භ වීමට නියමිතය.

 

 

 

Leave A Reply

Your email address will not be published.