තවත් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 23 ක් දිවයිනට

බීජිං නුවර සිට විශේෂ ගුවන් යානයකින් අද (28) අලුයම චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2.3ක් දිවයිනට රැගෙනවිත් තිබේ.

මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා මිලියන 2 ක් ශ්‍රී ලංකාව විසින් මුදල් ගෙවා ලබාගෙන ඇති අතර චීන මහජන විමුක්ති හමුදාව විසින් මෙරට ආරක්ෂක හමුදා වෙත පරිත්‍යාග කරන ලද තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ද ඊට අයත්වේ.

Leave A Reply

Your email address will not be published.