ඩෙල්ටා ප්‍රභේදයේ විකෘතිභාවයන් 03ක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනේ

දැනට මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘත කිහිපයක් සිදුව ඇති බවට පර්යේෂකයින් විසින් කරුණු අනාවරණය කර ගෙන තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා.

අප රට තුල කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්තිය ඉහල යාමට ද මෙය එක් හේතුවක් වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ.

SA 222 – V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ S ප්‍රෝටීනයේ ජාන කේතයේ විකෘති භාවයක් මේලෙස හඳුනාගෙන තිබෙනවා.

 

sours – neth

Leave A Reply

Your email address will not be published.