අද ආසාදිතයින් 3,414ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 3,414 දෙනෙකු අද (16) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 355,482ක් දක්වා ඉහළගොස් තිබේ.

Leave A Reply

Your email address will not be published.