තවත් කොවිඩ් මරණ 167 ක් සෞඛ්‍ය On Aug 16, 2021 තවත් කොවිඩ් මරණ 167 ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වරයා විසින් තහවුරු කොට තිබෙනවා. ඒ මරණ ඊයේ (15) දින සිදුවූ ඒවායි. ඒ අනුව අප රටේ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 6263 ක් දක්වා ඉහල ගියා. Share this:TwitterFacebookWhatsApp Related Share