ඩෙල්ටා ප්‍රභේදය ගැන තවත් හෙළිදරව්වක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එක් පුද්ගලයෙකුට නැවත නැවත වැලඳීමේ සම්භාවිතාවයක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

මේ වන විට එම ප්‍රභේදය ලොව රටවල් 142ක් කර ව්‍යාප්ත වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ, මිනිස් සිරුර තුළ අසාමාන්‍ය වේගයකින් ගුණනය වීමේ හැකියාවක් ද ඩෙල්ටා ප්‍රභේදය සතුව පවතින බවය.

ඩෙල්ටා ව්‍යාප්තිය නිසා කොවිඩ් සාර්ථකව පාලනය කර සිටි චීනය තුළ නැවතත් වෛරසය හිස ඔසවමින් පවතින අතර ඊයේ ආසාදිතයින් 81 දෙනෙක් හඳුනාගනු ලැබුවා.

 

 

Leave A Reply

Your email address will not be published.