අද ආසාදිතයින් 3,142 දෙනෙක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 3,142 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 348,260ක් දක්වා ඉහළ ගියා.

Leave A Reply

Your email address will not be published.