ලාෆ් ගැස් මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය එම සමාගමට අවසර ලබාදී තිබුනද ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Prev Post