අද කොවිඩ් ආසාදිතයින් 2,890ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,890 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 341,982ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,244ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 300,406ක් විය.

Leave A Reply

Your email address will not be published.