කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,890 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 341,982ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,244ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 300,406ක් විය.