තවත් ෆයිසර් එන්නත් තොගයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , ඇමෙරිකාවේ නිෂ්පාදිත ” ෆයිසර් ” එන්නත් තවත් මාත්‍රා 78,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.
කටාර් රාජ්‍යයේ සිට , කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එම එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.