අද ආසාදිතයින් 2,938ක්

අද (09) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් 2,938ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 332,932ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,161ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 295,518ක් විය.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222කි.

Leave A Reply

Your email address will not be published.