අද ආසාදිතයින් 2,900 ඉක්මවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 2,956 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 329,994ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,563ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු මුළු රෝගීන් ගණන 293,357ක් විය.

Leave A Reply

Your email address will not be published.