කොවිඩ් එන්නත ලබාගත් සජිත් එයට හේතුව කියයි

 

තමාට කොවිඩ් ආසාදිතව සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත් නැවත එම රෝගය වැලඳිය හැකි අතර එය මාරාන්තික වියහැකි බවට වෛද්‍යවරුන් තමාට තරයේ අවවාද කළ බව සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.