කෝටි 140 ක් වටිනා අශ්වයෙක් සමඟ ශ්‍රී ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුව

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුව අද තරග බිමට පිවිසෙනවා.

ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන්.

ඇය සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි.

ඇය සිය තරග ඉසව්ව සදහා එක් කර ගන්නා අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි 142 කට අධිකයි.

Leave A Reply

Your email address will not be published.