ඉන්දියානු මුහුදු කලාපයේ නිකොබාර් දුපත් ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 6.5 ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජිවත් වන ජනතාව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවදානයෙන් සිටින ලෙසයි.