ටෝකියෝ ඔලිම්පික් උළලේ මෙතෙක් පැවැති තරග අනුව දැනට පෙරමුණේ පසුවන්නේ චීනයයි.
චීනය රන් පදක්කම් 24ක්, රිදී පදක්කම් 15ක් සහ ලෝකඩ පදක්කම් 14ක් සමග සමස්ත පදක්කම් 53ක් හිමිකර ගෙන තිබෙනවා.
පදක්කම් සටහනේ දෙවන ස්ථානය රන් පදක්කම් 20ක් දිනා සිටින අමෙරිකාවට හිමිව ඇති අතර
ඔවුන් දිනා සිටින සමස්ත පදක්කම් සංඛ්‍යාව 60ක්.
තෙවන ස්ථානය ජපානය සතුකර ගෙන ඇත්තේ රන් පදක්කම් 17ක් දිනා ගනිමින්..