මාවතගම ප්‍රදේශයේ මවක් සහ දරුවන් නිදා සිටි මෙට්ටය යට නයි පැටව් 30ක්

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයේ නිවෙසක නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක් වාර්තාවෙනවා.

නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න මහතා අද එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.