අද ආසාදිතයින් 2455 ක්

කොවිඩ් -19 වෛරසය ආසාදනය 2,455 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 306,657ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,716ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 275,212ක් විය.

සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,380කි.

Leave A Reply

Your email address will not be published.