ජනපති සහ නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද පෙරවරු 11.00 ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කලා.

එම සාකච්ඡාවට පෙර , පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දුමින්ද දිසානායක මහතා සඳහන් කළා.

 

Leave A Reply

Your email address will not be published.