ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද උදැසන කටුනායකට

ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (26) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙන බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසනවා.

අද අලුයම 2.30ට කටාර් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.